GOLDEN SAFFRON DAY CREAM

Category: FACE CARE - Sub Category: FACE CREAM / GEL

Rs.800

සම රන්පැහැ ගන්වන ස්වාභාවික ශාකසාරයන් වන සැෆ්රන් හෙවත් කුංකුම අඩංගු කරමින් නිෂ්පාදනය à¶šà¶» ඇති ගෝල්ඩන් සැෆ්රන් à¶©à·š à¶šà·Š‍රීම් ශ්‍රී ලාංකීක සමට මනාව ගැළපෙන දේශීය නිෂ්පාදනයකි.

කාන්තා පුරුෂ භේදයකින් තොරව භාවිතා à¶šà¶½ හැක. නොකඩවා දින 28à¶šà·Š භාවිතා කිරීම මඟින් විශිෂ්ට à¶´à·Š‍රථිඵල ලබාගත හැක. මෙම නිෂ්පාදනයේ à¶´à·Š‍රධාන අරමුණ වන්නේ සම පැහැපත් කිරීමයි. බ්ලීචිං වැනි à¶…à·„à·’à¶­à¶šà¶» රසායනික ද්‍රව්‍යයන් අඩංගු à¶šà¶» නොමැති à¶…à¶­à¶» කෘතිම වර්ණක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු à¶šà¶» නොමැති 100% ස්වාභාවික නිෂ්පාදනයකි.

🔴 සම රන්පැහැ ගැන්වීම.

🔴 අඳුරු ලප ඉවත් කිරීම.

🔴 හිරු කිරණින් සම ආරක්ෂා කිරීම.

🔴 මුළු සිරුරටම එකම පැහැයක් ලබාදීම.

🔴 සම සුවඳවත් කිරීම.

🔴 හිරු එළියට පිළිස්සුණු සම යතාතත්ත්වයට පත් කිරීම.

🔴 සමට හොඳ තෙතමනයක් ලබාදීම.

🟨 අන්තරගතය :- සැෆ්රන් (කුංකුම), කොකුම්, විටමින් C, විටමින් E, ඔලිව්, ග්ලිසරින්.

🟨 භාවිතා කරන ආකාරය :- හොඳින් පිරිසිඳු කරගත් සම මත ආලේප කරන්න.

GOLDEN SAFFRON DAY CREAM is a Sri Lankan product made from Saffron, a natural skin-lightening herb that is well suited to Sri Lankan skin. Can be used by both men and women.

Excellent results can be obtained by using it continuously for 28 Days. The main purpose of this product is to brighten the skin. It is a 100% natural product that does not contain harmful chemicals such as bleach and does not contain synthetic pigments and preservatives.

🔴Skin Fairness,

🔴Removal of dark spots,

🔴Giving the whole body the same color,

🔴Skin fragrance,

🔴Provides good moisture to the skin.

🟨Ingredients :- Saffron, Kokum, Vitamin C, Vitamin E, Olive, Glycerin.

🟨How to use :- Apply on cleansed skin.

.